එක්සත් ජාතික පක්ෂයෙන් 115 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ.
සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 54 දෙනෙකුගේ සහ පළාත් පාලන ආයතනවල එජාප මන්ත්‍රීවරු 61 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය දී ඇත.




