බ්‍රසීල ජනපති ආර්යා මිෂෙල්ටත් කොවිඩ්

Share

බ්‍රසීල ජනපති ආර්යා මිෂෙල් බෝල්සොනරෝ හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

 

එරට මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට ඇය ප්‍රතිකාර ලබමින් ස්වයං නිරෝධායනයට ලක්ව වෙසෙන බවයි.

ලෝකයේ දෙවන කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක්ව තිබෙන රට වන්නේ බ්‍රසීලයයි.

Read more

Local News