රාජාංගනයේ සංචරණ සීමා අද සිට සම්පූර්ණයෙන් ඉවත් කරයි

Share

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හඳුනාගැනීම හේතුවෙන් රාජාංගනය ප්‍රදේශයට පනවා තිබූ සංචරණ සීමාවන් අද(31) සිට සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.

 

රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට පනවා තිබූ සංචරණ සීමාවන් පසුගිය 27 වැනිදා සිට අදියර දෙකක් යටතේ ඉවත් කිරීමටයි පියවර ගෙන තිබුණි.

Read more

Local News