Apple සමාගම සිය නිෂ්පාදන කටයුතු ඉන්දියාවෙත් අරඹයි

Share

Apple සමාගම විසින් සිය නිෂ්පාදන කටයුතු ඉන්දියාව තුළ අරඹා තිබේ. iPhone 11 දුරකථනය ඉන්දියාවේ නිෂ්පාදනය කිරිම ආරම්භ කර තිබෙන අතර apple සමාගම ඔවුන්ගේ දුරකථනයක් වෙනත් රටක නිෂ්පාදනය කිරිමේ පළමු අවස්ථාව මෙයයි.

 

ඉන්දියාව ලොව ජංගම දුරකථන වෙලදපොලේ දෙවැනි තැන පසු වන අතර ඇමරිකාවත් පසුකර ඉතාමත් වේගවත් ගමනක් ආරම්භ කර තිබේ. එමෙන්ම ඉන්දියාව ජංගම දුරකථන වෙලදපොලේ දෙවැනි වන්නේ චීනයට පමණයි. apple සමාගම සිය නිෂ්පාදන කටයුතු ඉන්දියාවේ ඉහල නැංවිමට සැලසුම් කර ඇත.

Read more

Local News