තවත් කොරෝනා ආසාදිතයින් 48ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් ආසාදිතව සිටි තවත් ආසාදිතයින් 48 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

 

එ අනුව මෙරට සම්පූර්ණයෙන් සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2439ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News