Tuesday, March 19, 2024.

පෙරවරු 10 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

Share

අද (05) පෙරවරු 10.00 වන විට දිස්ත්‍රික්ක කිහිපය ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට අප වෙත ලැබී තිබේ.

ඒ අනුව,

කොළඹ  20%

ගම්පහ 18%

කළුතර 20%

ගාල්ල 20%

හම්බන්තොට 24%

මඩකලපුව 17%

ත්‍රිකුණාමලය 30%

බදුල්ල 25%

මාතලේ 25% 

දිගාමඩුල්ල 06%

කුරුණෑගල 25% 

රත්නපුර 23%

කෑගල්ල 23%

නුවරඑළිය 25%

මාතර 25%

යාපනය 20%

පුත්තලම 15%

මහනුවර 25%

අනුරාධපුර 30%

පොළොන්නරුව 21%

මොණරාගල 20%

වන්නි 18%

ඒ අනුව ගතවූ පැය 03ක කාලය තුළ වැඩිම පිරිසක් ඡන්දය භාවිත කර ඇත්තේ ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලිනි.

Read more

Local News