හිස් ආවරණ ගලවා උද්ඝෝෂණයක් කළ ඉරාන තරුණිය

Share

ඉරානයේ ටෙහ්රාන් අගනුවරදී සිය හිස් ආවරණය ගලවා කෝටුවක ගැටගසා උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉරාන ජාතික කාන්තාව නිදහස් කරන ලද බව වාර්තා වෙයි.

පසුගිය දෙසැම්බර් මාසයේ ඇය දියත්කළ උද්ඝෝෂණයත් සමග ඇයගේ ඡායාරූප සමාජ ජාලා ඔස්සේ ප්‍රබල සංවාදයකට තුඩු දී අැත.

ඇයගේ විරෝධතාව හෝ ඇය අත්අඩංගුවට ගැනීම ගැන ඉරාන බලධාරීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.

 

Read more

Local News