නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන 14 වැනි දා දිවුරුම් දීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත් මහතා පවසයි.
ඔහු පැවසුවේ, දිවුරුම් දීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඵෙතිහාසික මගුල් මඩුවේදී සිදු කිරීමට නියමිත බවය.