මාතලේ – මහනුවර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

Share

මාතලේ – මහනුවර අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

 

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ කටුගස්තොට හා වත්තේගම අතර දුම්රිය මාර්ගයේ තිබෙන මළ සිරුරක් ඊට හේතුවී ඇති බවයි.

දුම්රිය ගමන්වාර දෙකක් මේ වනවිට අවලංගු කර ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

Read more

Local News