රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කරයි – පක්ෂ මහ ලේකම්

Share

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 

ඒ අනුව රවී කරුණානායක, දයා ගමගේ, වජිර අබේවර්ධනගේ හා තමාගේ නම් නායකත්වයට යෝජනා වී ඇති බව අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News