Tuesday, March 19, 2024.

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි තැබීමකින් මරුට

Share

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු වන හසිත හේමතිලක හෙවත් “සොල්ටා” පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇත.

 

අත්අඩංගුවට ගෙන සිටි අදාළ සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශණවලදී මුල්ලේරියාව වැලිවිට ප්‍රදේශයේ ආයුධ තොගයක් සඟවා ඇති බවට අනාවරණය වූ බව පොලිසිය පැවසුවේය.

එම ආයුධ සොයා ගැනීම සඳහා එම ස්ථානයට යාමේ දී සැකකරු විසින් පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කර ඇති අතර එහිදී පොලීසිය විසින් ඔහුට වෙඩි තබා තිබේ.

Read more

Local News