මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2881ක් දක්වා ඉහළට

Share

ඊයේ (12) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් රෝගියෙකු හඳුනා ගැනිමත් සමග මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2881 දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඊජිප්තුවේ සිට පැමිණි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයෙතු ඊයේ දිනයේ මෙලෙස හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 232 දෙනෙකු රෝහල් ගත ව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය   අමාත්‍යාංශය සඳහන් කළේය.

රෝගීන් 2638 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read more

Local News