එජාපයේ නීති ලේකම්වරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (30) එක්සත් ජාතික පක්ෂ නීති ලේකම්වරයෙකු සහ හිටපු සංවිධායකයෙකු වන සම්පත් සුජීව රුවන්පුර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල සංවිධායක ධුරයට පත්කර තිබේ.

Read more

Local News