අංගජන් රාමනාදන්ට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය August 20, 2020 Facebook Twitter Pinterest WhatsApp 09 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස අංගජන් රාමනාදන් මහතා තෝරා පත් කර ගෙන තිබේ. ඒ අද උදෑසන පැවති මංගල සභා වාරයේදීය.