තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 9 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2798 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2941කි.
තවත් රෝගීන් 132 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.