තැන් කිහිපයකට අදත් වැසි

Share

මධ්‍යම සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළඟ පැ.කි.මී. 40ක් දක්වා තරමක තද සුළං ඇති වෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News