සැප්තැම්බර් 08 වැනිදා සිට ප්‍රාථමික අංශ සිසුන්ගේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි

Share

සියලු රජයේ පාසල් වල සැප්තැම්බර් දෙවනදා සිට (6 – 13 ශ්‍රේණිය) දක්වා සිසුන්ට පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් විවෘත කරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

 

තවද 1 සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ සිසුන්ට ද සැප්තැම්බර් 08 සිට සමාන්‍ය පරිදි පාසල් ආරම්භ කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News