පාපන්දු ක්‍රීඩක පෝල් පොග්බාට කොවිඩ්

Share

ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම සහ එංගලන්තයේ සුප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඞ් පිල නියෝජනය කරන දැනට ලොව සිටින දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු වන පෝල් පොග්බාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

මේ වන විට ඔහු ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමු වී සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ.

Read more

Local News