පාපන්දු ක්‍රීඩක පෝල් පොග්බාට කොවිඩ්

ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම සහ එංගලන්තයේ සුප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඞ් පිල නියෝජනය කරන දැනට ලොව සිටින දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු වන පෝල් පොග්බාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

මේ වන විට ඔහු ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමු වී සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ.