ෆේස්බුක් සාදයක් වටලා 28 දෙනෙක් අත්අඩංගුවට

Share

ගාල්ල – අක්මීමන ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අද (30) අලූයම මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා ද සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙම පිරිස අතර තරුණියන් දෙදෙනකු සහ තරුණයන් 26 දෙනෙකු සිටින බවයි පොලීසිය පැවසුවේ.

Read more

Local News