තවත් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක්

Share

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2998ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ අද(30) දිනයේ තවත් ආසාදිතයන් තුන්දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

එමෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ ගණන ද 2860ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News