අද සිට සාමාන්‍ය පරිදි 6 සිට 13 ශ්‍රේණි සිසුන්ට රජයේ පාසල් විවෘත වෙයි

Share

සියලු රජයේ පාසල්වල අද (02) දින සිට 6 සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර තිබේ.

 

ඒ අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය වේලාව අනුව පාසල් පැවැත්වෙයි.

පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශයේ සිසුන්ට පාසල් යළි විවෘත වන්නේ සැප්තැම්බර් 8 වන සඳුදා දින බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

Read more

Local News