කොරෝනා ආසාදනය වූ 4ක් පූර්ණ සුවය ලබයි

Share

කොරෝනා ආසාදිතය වී පුර්ණ සුවය ලැබු තවත් සිව්දෙනෙකු රොහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

එසේ සුවය ලබා තිබෙන්නේ ජාතික බෝනොවන විද්‍යාතනයෙන් දෙදෙනෙක් හා වැලිකන්ද මුලික රෝහලෙන් ආසාදිතයින් දෙදෙනෙක් වන අතර මේ වන විට මෙරට තුළ සුවය ලැබු සමස්ථ රෝගීන් සංඛ්‍යාව 2,883ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛාව 197ක් වෙයි.

Read more

Local News