හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් සමඟ සැකකරුවෙක් සපුගස්කන්දේ දී අත්අඩංගුවට

Share

සපුගස්කන්ද ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් සමඟ සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මීගහවත්ත පොලීසිය කළ වැටලීමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු 37 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර ඔහු ප්‍රදේශයේ වඩු මඩුවක් පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

Read more

Local News