මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1200ක්

Share

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1200ක් මේ වන විට අයදුම් කර ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇතුළු කටයුතු සඳහා බස් රථ අයදුම් කර ඇති බවත්, තවදුරටත් බස් රථ සඳහා අයදුම්පත් ලැබෙනු ඇති බව ද සඳහන් කරයි.

Read more

Local News