තවත් කොවිඩ් ආසාදිතයින් 6ක් සුවය ලබයි

Share

අද(03) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 6 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2889කි.

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3102ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News