රොෂෙන් සිල්වාගෙන් ශතකයක්

Share

රොෂෙන් සිල්වා ශතකයක් වාර්තා කරයි. ඒ ඔහුගේ මංගල ටෙස්ට් ශතකයයි.

රොෂෙන් සිල්වා මේ වන විට පන්දු 226කදී ලකුණු 109ක් රැස් කර ගෙන සිටියි.

හතරවන දිනයට අද (3) තරඟය අාරම්භ කර අැත. ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ක්‍රීඩකයින් තිදෙනෙකු දැවී ලකුණු 550ක් ලබා ගෙන අැත. ඒ පන්දු වාර 155ක් තුළයි.

දිනේෂ් චන්දිමාල් අර්ධ ශතකයක් ලබා ගනීයි. ඔහු පන්දු 138කදී ලකුණු 61ක් ලබා ගෙන අැත.

Read more

Local News