හන්තාන ඉඩම ගැන ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් නිවේදනයක්

Share

අක්කර 8ක් පමණ හන්තාන ඉඩම වැවිලිකරුවෙකුගෙන් තමා සින්නක්කරව මිල දී ගත් ඉඩමක් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

 

සිය අත්සනින් යුතුව “හන්තාන ඉඩම පෞද්ගලික අයිතිය ඇති ඉඩමකි.“ යන ශීර්ෂපාඨයෙන් යුතුව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

ලිපිය පහතින්……

Read more

Local News