කොරෝනා ආසාදනය වූ 18ක් පූර්ණ සුවය ලබයි

Share

මෙරට කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 18ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව, මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 2907ක් වන අතර පසුගිය ජනවාරි මස සිට මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3,111ක් වෙයි.

රෝගීන් 192ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Read more

Local News