තවත් කොරෝනා ආසාදිතයින් 11ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලබා ඇති සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2918කි.

තවද, රෝගීන් 185ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read more

Local News