හිස්බුල්ලා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

Share

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.

 

ඒ කොමිසම කළ දැනුම් දීමකට අනුවයි.

Read more

Local News