බෝල්රූම් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරයි

Share

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 (ඇ) වගන්තිය යටතේ තමන් වෙත පවරා ඇති බලතල අනුව බෝල්රූම් ඩාන්සර්ස් ක්‍රීඩාව සඳහා ජාතික සම්මේලනය වන ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

 

මෙයට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය සැප්තැම්බර් 04 දින ප්‍රසිද්ධියට පත් කර ඇත.

Read more

Local News