මිලියන 4 කට ආසන්න මත්පෙති තොගයක් අල්ලයි

Share

මෝදර පොලිස් වසමේදී මත්පෙති 18,900ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මත්පෙති තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඒවායේ වටිනාකම රුපියල් මිලියන 4 කට ආසන්න බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Read more

Local News