නිව් ඩයමන්ඩ් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 20ක් හම්බන්තොට වරායට

Share

නිව් ඩයමන්ඩ් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද(08) පස්වරුවේ හම්බන්තොට වරාය වෙත රැගෙන ගොස් තිබේ.

 

මේ අතර නෞකාවේ හටගෙන ඇති ගින්න සැලකිය යුතු ලෙස පාලනය කර ගැනීමට හැකි වූ බව ගුවන් හමුදාව පවසයි.

“MT New Diamond“ මේ වනවිට ස්ථානගතව පවතින්නේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 28ක් එනම් කිලෝමීටර 51ක් පමණ දුරින් ගැඹුරු මුහුදේය.

Read more

Local News