නිව් ඩයමන්ඩ් නෞකාව අසලින් මුහුදු ජල සාම්පල ලබාගනී

Share

ආපදාවට ලක්ව ඇති “MT New Diamond“ නෞකාව ආසන්නයෙන් ලබාගන්නා ලද මුහුදු ජල සාම්පල පරීක්ෂණ සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට බාර දී තිබේ.

 

අනතුරට ලක් වූ නිව් ඩයමන්ඩ් ඉන්ධන ප්‍රවාහන නෞකාව මේ වන විට නාවික සැතපුම් 50ක් පමණ දුරින් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ආරක්ෂිතව රඳවා ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

නෞකාව අයත් ගැලවුම්කාර සමාගමේ විශේෂඥයින් අද(10) දිනයේ ද නෞකාව නිරික්ෂණය කරමින් සිටින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News