වැලිහිඳ කළු දෙනිපිටියේ දී අත්අඩංගුවට

Share

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක දැනට අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ්ගේ සහායකයෙකු වන නුවන් රණවක හෙවත් “වැලිහිඳ කළු“ වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමක දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත‍.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 03 කට ආසන්න ප්‍රමාණයක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ.

Read more

Local News