අගමැති හා බ්‍රිතාන්‍ය රාජකීයයන් අතර හමුවක්

Share

අරලියගහ මන්දිරයේදී ඊයේ (04) බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමරු සහ සොපී කුමරිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙෙත්‍රී වික්‍රමසිංහ මහත්මිය හමුවීය.

එහිදී එඩ්වර්ඩ් කුමරු සහ අගමැති අතර සාකච්ඡාවක් ද පැවැත්විණි.

 

Read more

Local News