අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන නැවතත් අධිකරණයට

Share

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (05) දිනයේ නැවතත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
ඊයේ දිනයේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කල අතර සැකකරුවන් අද දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කෙරිණ.

Read more

Local News