උපදේශකයෙකු ලෙස රංගන හේරත් ශ්‍රී ලංකා කණ්ඩායමට

Share

ලොව වමත් පන්දු යවන්නන් අතුරින් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන රංගන හේරත් දඟ පන්දු උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.

 

බංග්ලාදේශ තරඟ සංචාරයෙන් පසුව රංගන හේරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු උපදේශක ලෙස කටයුතු කරනු ඇති බව වැඩ්දුරටත් වාර්තා වෙයි.

Read more

Local News