අතිවිශේෂ ගැසට් නිවේදනය : කහ කුඩුවල උපරිම සිල්ලර මිල ඉවතට

Share

කහ කුඩු සඳහා රුපියල් 750ක උපරිම මිල නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read more

Local News