මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

අද(01) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

එමෙන්ම, වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 40 පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව දන්වා තිබේ.

Read more

Local News