විදුලිය නිෂ්පාදනය ගැන තවත් සැලසුමක්

Share

මේ වන විට මෙරට විදුලිබල උත්පාදනය සඳහා ඩීසල් භාවිත කිරීම සියයට 30ක පමණ මට්ටමක පවතින අතර ඩීසල් යොදාගෙන සිදුකෙරෙන විදුලිය නිෂ්පාදනය 5%ක් දක්වා අඩුකිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේය.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මන්නාරම ප්‍රදේශයේ ඉදිවන මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය නිරික්ෂණය කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

Read more

Local News