වනවාසල ප්‍රදේශයේදී හෙරොයින් සමග දෙදෙනෙකු පොලිස් දැලේ

Share

කැළණිය වනවාසල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 504ක් සහ රුපියල් 289,000ක මුදල් සමග සැකකරුවන් දෙදෙනෙකු ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම සැකකරුවන් කොළඹ උතුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගැනීමට හැකි වි තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News