ශ්‍රිලංකා යුද හමුදාවෙන් විශේෂ දැනුම්දීමක්

Share

දිවුලපිටිය හා මිනුවන්ගොඩ ප්‍රදේශවල සිටින යුද, ගුවන්, නාවික සහ සිවිල් ආරක්ෂක බලකායන්හි සේවය කරන සියලුම නිලධාරින්ට දැනුම්දෙනතුරු රාජකාරි ස්ථානවලට වාර්තා නොකරන ලෙස ශ්‍රිලංකා යුද හමුදාව දැනුම් දී තිබේ.

 

ම්නුවන්ගොඩ සහ ගම්පහ ප්‍රදේශ හැර ගම්පහ දිස්ත්‍රික්කය තුල සිටින අනෙක් ආරක්ෂක අංශ සාමාජිකයන් හෙට(05) දින පමණක් සේවයට රපෝර්තු නොකරන ලෙසට දන්වා තිබේ

Read more

Local News