දිවයිනේ සියලු පෙර පාසල් හෙට සිට වැසේ

Share

දිවයිනේ සියලු පෙර පාසල් ද හෙට (05) සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

 

ලබන 09 වනදා සිට ආරම්භ වීමට නියමිත ව තිබු දෙවන පාසල් වාර නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක වන බැවින් ඊට සමගාමීව පෙර පාසල් වසා දැමීමට තීරණය කර ඇත.

Read more

Local News