ම්නුවන්ගොඩ කත දිවුලපිටිය කොරෝනා පොකුරේ පළමු අසාදිතයා නොවන බව තහවුරු වෙයි

Share

මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුරේ පළමුවෙන් හදුනාගත් දිවුලපිටියේ පදිංචි කාන්තාව එම පොකුරේ පළමු ආසාදිතයා නොවන බවට හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර තහවුරු කළේය.

Read more

Local News