A/L සහ ශිෂ්‍යත්ව විභාග නියම්ත දිනට පැවැත්වීමට තීරණය කෙරේ

Share

සෞඛ්‍ය අංශ වල උපදෙස් පරිදි නියමිත දිනට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට දැනට රජය තීරණය කර ඇති බව, අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

 

ඒ අනුව ඔක්තෝබර් 11 වන දා ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි පැවැත්විමට නියම්ත අතර අ.පො.ස උසස් පෙළ විභාගය නියමිත පරිදි ඔක්තෝබර් 12 වන දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

Read more

Local News