තවත් කොවිඩ් ආසාදිතයින් 190ක් වාර්තා වෙයි

Share

තවත් පුද්ගලයින් 190කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් ගණන 1022ක දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News