තවත් කොරෝනා රෝගීන් 6ක් වාර්තා වෙයි

Share

තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 06 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

ඉන් 05 දෙනෙක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක මණ්ඩල සාමාජිකයන් වන අතර අනෙක් පුද්ගලයා ඔවුන්ගේ සමීපතමයෙකි.

Read more

Local News