රෝහල් වලට යනවනම් ඔබට විශේෂ දැනුම් දීමක්

Share

රෝහල් වෙත රෝගීන්ගේ සුවදුක් බැලීම සඳහා යන පුද්ගලයින් සිය සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

 

අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට රෝහල් වෙත යාමෙන් වළකින ලෙස වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා දැනුම් දෙයි.

Read more

Local News