කැබිනට් තීරණ : පකිස්ථානයෙන් වාර්ෂිකව බාස්මතී සහල් ආනයනය

Share

මෙරටට පකිස්ථානයෙන් වාර්ෂිකව බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

පකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ එම සහල් තොගය ආනයනය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read more

Local News